Saturday 26 May 2012

පැන්සල කැමරාව හා කෝණය.

නිර්මානාත්මක අදහස් කියන ඒවා කාටවත් කියලා දෙන්න බැ.එවා උපතිම්ම එනවා කියන්ටත් බැනේ.නේද. හැබයි  තියෙන දෙයක් ගැන වෙනස් විදියට හිතන්න පුලුවන්නම් එතන නිර්මානයක් කියන දේ ඇති වෙනවා.දැන් ලෝකයේ මේ වෙනකම් හොයගත්ත ‍හැමදෙයක්ම වෙනස් විදියට හිතපු දෙයක්,නැත්තම් වැරදිලා අහම්බෙන් හොයාගෙන මගේ කියලා කියන දේවල්.හා නැද්ද. දන්නවද බොත්තම හොයා ගත්තේ කව්ද කියලා..මංනම් දන්නැ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ට. පහල තියෙන පිංතූර පොටෝ ගහලා තියෙන්නේ  කෝමද කියලා බලන්ටකෝ....


brilliant pencil camera 1




brilliant pencil camera 2



brilliant pencil camera 3




brilliant pencil camera 4



brilliant pencil camera 5


brilliant pencil camera 6


brilliant pencil camera 7


brilliant pencil camera 8


brilliant pencil camera 9


brilliant pencil camera 10







brilliant pencil camera 11





brilliant pencil camera 12







අපිට කොයින්ද බූල් බල්ලෝ


අදත් ටිකක් වෙනස් විදියේ පිංතූර ටිකක් දාන්න හිතුනා..



මේ ඇවිල්ලා THE MILLAU VIADUCT. මේක පැරිසිය හා බාසිලෝනා යාකරන නව E11 මාර්ගයේ ඇති පාලමක්.මෙක ලෝකයේ උසම පාලම ලු සාමාන්‍ය උස මිටර 240ක්.උසම හරිය මිටර 336ක් ලු.

**********************************************************************


එතකොට මේ මොකක්ද කියලා උඩ තියෙන තිරුවේ තියෙනවා ඕං...

*********************************************************************





මේ තමා ලෝකයේ පලමු වායුසමනය කරපු බස් නැවතුම..තියෙන්නේ ඩුබායිවල.

***********************************************************************
පහල තියෙන්නේ ලෝකේ පලවෙනි මුහුදයට හදපු අවන්හල.. ගනන් කොහොමද දන්නෑ මොකද මං ඒ හෝටලෙන් තාම කාල නෑ ... හිකිස්...............





















*********************************************************************


Friday 25 May 2012

රැකියාවේ නවමං සෙවීම


පිංතූරයේ අයිතිය මා සතු නොවන අතර ‍facebook හි තිබු චිත්‍රයකි.

මව් කුසින් මෙලොවට




කාලෙකට පස්සේ ටිකක් විතර වෙනස් විදිහේ ඊයක් ඇවිල්ලා.
ළදරුවෙක් ගර්භාෂයේ වර්ධනය වෙනවා දැකලා තියනවද?.මෙම විස්වාස කල නොහැකි රූපරාමු පෙළ ගෙන ඇත්තේ සාම්ප්‍රදායික කැමරාවක් ,ක්ෂුද්‍ර කාච , endoscope (සැත්කමකදී සිරුර බැලීමට ගන්නා උපකරණය) ,ඉලෙක්ටෝනික අන්වීක්ෂයක් බාවිතයෙන් Lennart Nilsson නැමතිස්වීඩන ජාතික ඡායාරූප ශිල්පියායි.ඔහු  අවුරුදු 12ක් පුරා භ්‍රෑණ (කලල)  පිලිබද ඡායාරූප ගැනීමට වෙහෙස වී ඇත. ඔහු ප්‍රථම භ්‍රෑණ ඡායාරූපය ගෙන ඇත්තේ    1965 දී ය .
1.පැලෝපීය නාලය තුල ශුක්‍රාණුවක්


Incredible Photos: A Child is Born

  2.ඩිම්බ සෛලය

Rajesh kannoly
3. ඔවුන් හමුවේවි ද? 

Incredible Photos: A Child is Born

4. පැලෝපීය නාලය

Incredible Photos: A Child is Born

5.ශුක්‍රාණු දෙකක් .ඩිම්බ සෛලය හා සම්බන්ද වීමට දරන උත්සහය 
Incredible Photos: A Child is Born 

6.ජයග්‍රාහි ශුක්‍රාණුව

Incredible Photos: A Child is Born

7.
ශුක්‍රාණුව 

Incredible Photos: A Child is Born

8.දින 5-6ක් වර්ධනය වු  පසු

Incredible Photos: A Child is Born
10.කලලය දින 9කට පසු ගර්භාෂ බිත්තියෙහි ඈදී
Incredible Photos: A Child is Born
11.කලලය තුල මොලය වර්ධනය වීමට පටන් ගනී

Incredible Photos: A Child is Born

12 . දින 24යි.තවම කලලයේ සැකිල්ලවර්ධනය වෙලා නෑ.
       18 වන දින වන විට හදවත ස්පන්දනය වීමට පටන් ගන්නවා

Incredible Photos: A Child is Born

13. සති හතරයි.

Incredible Photos: A Child is Born

14.සති හතරාහමාරයි
Incredible Photos: A Child is Born

15. සති 5යි. ආසන්න වශයෙන් 9mm.එවගේම ඔයාට පේනවා ඇති
      මුහුනේ කට,නාසය,ඇස් ආදී වශයෙන් සිදුරු සෑදෙන හැටි


Incredible Photos: A Child is Born

16. දැන් දින 40යි . දැන් වැදහමහ වර්ධනය වීමට පටන් අරන් තියෙන්න.

Incredible Photos: A Child is Born

17. සති 8ක‍ට පසුව

Incredible Photos: A Child is Born

18. සති 10යි

Incredible Photos: A Child is Born

19. සති 16යි

Incredible Photos: A Child is Born

20.

Incredible Photos: A Child is Born

21.සති 18යි


Incredible Photos: A Child is Born

22.සති 19යි

Incredible Photos: A Child is Born

23.සති 20යි. ආසන්න වශයෙන් 20mm.

Incredible Photos: A Child is Born

24.

Incredible Photos: A Child is Born

25. සති 26යි

 Incredible Photos: A Child is Born

26. මාස 6යි

Incredible Photos: A Child is Born

27. සති 36යි දැන්.බබා ටිකක් ලොකුයි නේද ?.තව සති 4කින් එයා තනියම හුස්ම ගනී . දැම්ම තෑගි එහෙම අරන් තියා ගත්තට කමක් නෑ ඕං.....



ප/ලි : ගත්ත තෑගී කොමෙන්ටුවක දාන්න හොදේ

Saturday 12 May 2012

ඇත්තටම අපි ‍‍‍‍‍‍‍කොතනද


..........................................................
...........................................................
මං තාම කිරිකොඩුයි ඉවසන්නත් බෑ...
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ..
ඔයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ...
                           ............................................



ඔබතුමාලා විඩියෝ එක බලලාම කියන්නකෝ අදහස්......


Thursday 10 May 2012

රුව ලග ගුණ ඇති ගුණ ලග රුව ඇති ලදුන්



‍සිහින සොයා සරනා විට‍ මා....
නොදුටු ඉසව්වක උන් ඔබ දුටු දා...

අපි හැමොම ට්‍රයි කරන්නේ සර්ව සම්පූර්ණ  යුවතියක් එක්ක අපේ ජිවිත ගොඩ නගා ගන්න.එත් අපි සර්ව සම්පූර්ණද? නෑනේ. අපේ කොච්චර වැරදි තිබුනත් අපි හොයන්නේ ඉදුල් නෙවිච්ච කෙල්ලෙක්.ප්‍රශ්නේ එහෙම අය ඉන්නවද කියන එක තමයි.හැබයි අපි නොහිතන එකම දේ තමයි කිලිටි අත් වලින් අල්ලන සුදු රෙද්දත් කිලිටි වෙනව කියන එක.හා නැද්ද?

මංගල පෝරුව මතට එදා ඔබ දෙපා තැබු ඒ සුබ මොහොතේ 
සිහිසන් නොමැතිව වැටුනු අයුරු දැක අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ//

ඇත්තටම අපි අවංකවම හිතලා බැලුවොත් කසාද බදින්න කලින් කෙල්ලෙක්‍ එක්ක තොලක්වත් නොදාපු පිරිමි ඉන්නේ කීදෙනා ද ? ආ දැන් ලැජ්ජාවට බිම බලන්න එපා ඔං.සිරාම ලව් කරන කෙනෙකුට තමන්ගේ කෙනා කලින් මෙහෙමයි අරුත් එක්කත් ගියා,මූත් එක්කත් හිටියා කිව්වම ඇත්තටම මොකද හිතෙන්නේ.මං මේ කෙල්ලෝ හොදයි කියනවා නෙමෙයි.උනුත් එහෙම තමයි.මූදේ නැව් ගියාට පාරවල් හිටන එකක්යැයි.:D.
ඔන්න මං දන්න කෙනෙක් හිටියා,මාධව කියලා.ඉක්කෝලේ යන කාලේ සෙට් උනේ මුන් දෙන්න.කොල්ලට 18යි ඒ කාලේ.දැන් 28යි.ඒ කියන්නේ ලවට 10 අව්රුදුම.මිනිහගේ දත් ඔක්කොම ගැලෙව්ව මෙකී.ගේ හදාගත්ත.බයික් එකක් ගත්ත.ඉංජිනේරු කෝස් එකක් කරා.ඒකත් ඉවරයි මේ ලගදි.ඔන්න දැන් වැ‍ඩේ.ගෑණි දැන් ඉංජිනේරුවෙක්.‍ජොබ් එක ආණ්ඩුවේ.නයි කයිද රෝස් පාන්.කොල්ලට කථා කරා ලගදි පොරක්."අහවලත් එක්ක තියෙන  සම්බන්දේ නතර කරහන් එයා දැන් මගෙත් එක්ක ඉන්නේ." හයියෝ සල්ලි.බලද්දි ඒකා බැදලා ලමයිත් ඉන්න ඉංජිනේරුවෙක්.ඒත් මේකට ඒකීව ඔනමයි කිව්වා.පස්සේ මේකා වහ ගහලා.දැන් හොදයි.ආ මේ ලගදි අරංචි උනා මූ වරදට සමාව දුන්නලු....

කථාව සත්‍ය අතර නම් ගම් මනඃකල්පිතයි..

Monday 7 May 2012

රළු හිතක් කොතරම් මෙලෙකද ?





ඔබ දන්නවද මෙම සිතුවම් කාගෙද කියලා




ඔහු අපි හදුනන්නේ ඇ‍‍ඩොල්ප් හිට්ලර් කියලා



Subscribe to Feed


Ads 468x60px

Social Icons

Featured Posts

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "

Partner

http://radio.lk7.info