ලගදි දවසක මං දැක්කා ඔයාව. මට ඔයා අතේ එල්ලිලා ගිය කෙනා ගැන තෙරවිලි තොරන්න ඔන නෑ.එත් කව්ද එ ඔයාගෙ අතේ එල්ලිලා ගියෙ .දුකක් නෑ.ඒත් අමුතු වෙදනාවක් පපුව දිගෙ යනව මට දැනුන. ඒ කව්ද කියල අහන්න මට අයිතියක් නැති බව හැබයි.ඒත් අපි දෙන්නම හීන මැව්වෙ අපෙ ජිවිත හදා ගන්න.ඒ කාලෙ ඔයා පොඩි උන්ට කැමති නෑ.ඒනිසා අපි කී පාරක් රණ්ඩු වෙලා ඇද්ද ? . මං හරි ආසාවෙන් හිටියා ඔයාගෙ චුටි පැටියෙක් මට තාත්ති තාත්ති කියනවට. ඇත්තටම ඒක ඒහෙමම උනා.හරි පුදුමයි නෙද“තාත්ති.............................. “ අව්රුදු දෙකක විතර පොඩි ඒකෙක් මං ඉස්සරහ..
“ඇයි පැටියෝ“ කියල අහන්න හැදුව විතරයි.පුතාගෙ තාත්තා ඒයාව වඩා ගත්තා.මං ඉතින් ඒපා කියන්නයැ.ඒ ඒක්කම මං දැක්ක ඔයාගෙ රුපෙ ඒයා පිටිපස්සෙන්.හැබැටම මං දැක්කම ඔරවන්න කියල දුන්නෙ කව්ද දන්නැ.ඔයා හිතනවා ,මං දන්නවා ඒයාට ඔයාව ගෙනියන්න දීල නිකමෙක් වගෙ මං බලන් හිටියා කියලනෙ ඔයා හිතන් ඉන්නෙ.ඒත් දැන් ඔයා සතුටින්.අපිට බබාලා ඒපා කියපු ඔයා ඒයාගෙ පැටියෙක් හුරතල් කරනව.කල්පනා කරනවද ? . දන්නවද? අදට අව්රුදු හතයි අපි මුන ගැහිල......
0 කියන්න තියෙන දේවල් ලියලා යන්න:
Post a Comment
පෝස්ටුව ගැන මොනව හරි කියන්න