Tuesday 14 February 2012

හිත හදාගන්න පුළුවන්නම් හදා ගන්න තිබුනා

අයෙමත් වහිනව.පායන පාටක් නම් නෑ වගේ.චිරි චිරිය හීතලට අැගත් වෙව්ලනව.හරි පාළුයි බස් නැවතුමත් ඒ වෙනදට හිටිය ඔයා අද නැති නිසා ද මන්ද.හැමදාම පරක්කු වුන බස් ඒකත් තාම නෑ.වෙනදට බස් ඒක පරක්කු වෙනවට කැමති මං දැන් අකමැති අැයි කියල අහන්න ඒපා මගෙන්.චික් තාම නෑනේ මෙ මගුල.

         
                      "අැයි අද තනියම"
                         
                        මං බැලුව ඒ කව්ද කියල.බොරු කියන්ෙන් මොකටද අැත්තටම මට හිතුන ඒ ඔයා වෙන්නැති කියල.


              "අා ඔයා නේ , තාම නෑනේ මෙ බස් ඒක. ඒපා වෙලා හිටිෙය් මං."


              " සමහර බස් අපිට ඔන තැනම නවත්ත නෑ .නවත්තන බස් ඒකෙ නගින ඒක තමයි හොදම දේ."


             "හ්ම්" මං වෙන මොනා කියන්නද ?.



0 කියන්න තියෙන දේවල් ලියලා යන්න:

Post a Comment

පෝස්ටුව ගැන මොනව හරි කියන්න

Subscribe to Feed


Ads 468x60px

Social Icons

Featured Posts

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "

Partner

http://radio.lk7.info