Friday 25 May 2012

මව් කුසින් මෙලොවට




කාලෙකට පස්සේ ටිකක් විතර වෙනස් විදිහේ ඊයක් ඇවිල්ලා.
ළදරුවෙක් ගර්භාෂයේ වර්ධනය වෙනවා දැකලා තියනවද?.මෙම විස්වාස කල නොහැකි රූපරාමු පෙළ ගෙන ඇත්තේ සාම්ප්‍රදායික කැමරාවක් ,ක්ෂුද්‍ර කාච , endoscope (සැත්කමකදී සිරුර බැලීමට ගන්නා උපකරණය) ,ඉලෙක්ටෝනික අන්වීක්ෂයක් බාවිතයෙන් Lennart Nilsson නැමතිස්වීඩන ජාතික ඡායාරූප ශිල්පියායි.ඔහු  අවුරුදු 12ක් පුරා භ්‍රෑණ (කලල)  පිලිබද ඡායාරූප ගැනීමට වෙහෙස වී ඇත. ඔහු ප්‍රථම භ්‍රෑණ ඡායාරූපය ගෙන ඇත්තේ    1965 දී ය .
1.පැලෝපීය නාලය තුල ශුක්‍රාණුවක්


Incredible Photos: A Child is Born

  2.ඩිම්බ සෛලය

Rajesh kannoly
3. ඔවුන් හමුවේවි ද? 

Incredible Photos: A Child is Born

4. පැලෝපීය නාලය

Incredible Photos: A Child is Born

5.ශුක්‍රාණු දෙකක් .ඩිම්බ සෛලය හා සම්බන්ද වීමට දරන උත්සහය 
Incredible Photos: A Child is Born 

6.ජයග්‍රාහි ශුක්‍රාණුව

Incredible Photos: A Child is Born

7.
ශුක්‍රාණුව 

Incredible Photos: A Child is Born

8.දින 5-6ක් වර්ධනය වු  පසු

Incredible Photos: A Child is Born
10.කලලය දින 9කට පසු ගර්භාෂ බිත්තියෙහි ඈදී
Incredible Photos: A Child is Born
11.කලලය තුල මොලය වර්ධනය වීමට පටන් ගනී

Incredible Photos: A Child is Born

12 . දින 24යි.තවම කලලයේ සැකිල්ලවර්ධනය වෙලා නෑ.
       18 වන දින වන විට හදවත ස්පන්දනය වීමට පටන් ගන්නවා

Incredible Photos: A Child is Born

13. සති හතරයි.

Incredible Photos: A Child is Born

14.සති හතරාහමාරයි
Incredible Photos: A Child is Born

15. සති 5යි. ආසන්න වශයෙන් 9mm.එවගේම ඔයාට පේනවා ඇති
      මුහුනේ කට,නාසය,ඇස් ආදී වශයෙන් සිදුරු සෑදෙන හැටි


Incredible Photos: A Child is Born

16. දැන් දින 40යි . දැන් වැදහමහ වර්ධනය වීමට පටන් අරන් තියෙන්න.

Incredible Photos: A Child is Born

17. සති 8ක‍ට පසුව

Incredible Photos: A Child is Born

18. සති 10යි

Incredible Photos: A Child is Born

19. සති 16යි

Incredible Photos: A Child is Born

20.

Incredible Photos: A Child is Born

21.සති 18යි


Incredible Photos: A Child is Born

22.සති 19යි

Incredible Photos: A Child is Born

23.සති 20යි. ආසන්න වශයෙන් 20mm.

Incredible Photos: A Child is Born

24.

Incredible Photos: A Child is Born

25. සති 26යි

 Incredible Photos: A Child is Born

26. මාස 6යි

Incredible Photos: A Child is Born

27. සති 36යි දැන්.බබා ටිකක් ලොකුයි නේද ?.තව සති 4කින් එයා තනියම හුස්ම ගනී . දැම්ම තෑගි එහෙම අරන් තියා ගත්තට කමක් නෑ ඕං.....



ප/ලි : ගත්ත තෑගී කොමෙන්ටුවක දාන්න හොදේ

0 කියන්න තියෙන දේවල් ලියලා යන්න:

Post a Comment

පෝස්ටුව ගැන මොනව හරි කියන්න

Subscribe to Feed


Ads 468x60px

Social Icons

Featured Posts

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "

Partner

http://radio.lk7.info