Monday 4 June 2012

සුබ උපන් දිනයක් සමන්

ලගදි සති අන්තයක අපේ යාළුවෝ සැට් එකත් එක්ක අපි ගියා පොඩි ගමනක්.බදුල්ල - මහියංගන පාරේ මහියංගනේ සිට යද්දි කිලෝමිටර 2 ක් පමණ පසු කරාම හම්බ වෙනවා දම්බරාව කියන ගම.එහේ තියනවා වැව් 3ක් පොඩි වැව,මැද වැව,මහ වැව කියලා. වැව් සැට් එක ගැන පෝස්ටුවක් ලගදීම බලාපොරොත්තු වන්න. අද පෝස්ට් එක අපේ ප්‍රියන්ත අයියගේ ගිතයක්.ලගදි දවසක පටිගත ( ඇත්තටම පටිගත කරේ නෑ,පෝන් එකෙන් රෙකෝර්ඩ් කරා) කරපු එකක් නිසා ඔයාලටත් පෙන්නුවට කමක් නෑ කියලා හිතුවා.එහේ යන්න ප්‍රස්තුතය අපේ එකෙක්ගේ උපන් දිනයක් .  සුබ උපන් දීනයක් සමන් !!!!!

*****************************************
ප්‍රියන්ත අයියාගෙ බලවත් ඉල්ලීම මත විඩියොව ඉවත් කල අතර 
ඉදිරියෙදි ඒලිදක්වමු
*****************************************


ප/ලි : විඩියෝවේ දැක්වෙන ඇතැම් වස්තූන් ගැන සිරාවට නොසිතන්න / ඒ වගේම ඔය සිංදුව කියන්නේ මුලින්ම ඉන්නේ ... ප්‍රියන්ත අයියා..

2 comments:

  1. කෝ ඉතින් වීඩියෝ එක?

    ReplyDelete
    Replies
    1. මේකනේ නිශාන් , විඩියෝ එක දැනලා කස්ටිය සැහෙන්න කෝමෙන්ට් දිලා අපේ ප්‍රියන්ත අයියට.පොර කිව්වා අයින් කරපිය කියලා.අනේ අපොයි

      Delete

පෝස්ටුව ගැන මොනව හරි කියන්න

Subscribe to Feed


Ads 468x60px

Social Icons

Featured Posts

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "

Partner

http://radio.lk7.info