කලාකාශයේ සහන්,
දන්නවනේ තෝ මං ගැන
හැටි නිතර කෙලින පිස්සුවල
වැඩියෙන් කථා කරත්,මරි කථා කිවුවත්
යාළු නැති වී නෑ අපේ යාළු
ඉද හිට නිතරමත් ටැලිපෝන් නොකරත්
මං ගැන දන්න තෝ හට ඉදින්
කුමට සුදුළුණු පොඩි කර
බොට තරම් නැතුවත්
මං ලගත් නැත්තේම නෑ
කලාවට ලැදි අදහස්
පෙර කරපු මරිකම්
මතක් වී කදුළු පිරුනත්
හඩන්නෑ බෙරිහන් දී පෙරමෙන්
කාරි නෑ ඉතින්
ඉඩක් ඇති වෙලාවක තියපන් මිස් එකක්..........
අවුට්ලෑන්ඩර් කතා වස්තුව
-
සාගර සාගර ආන්න ආන්න පොඩ්ඩක් හිමින් යමන්.. තරමක් විසාල වයසේ පාසල් ළමුන්
දෙදෙනෙක්ද මවක්ද සිටින තැනකදී මිගාර හාමුදුරුවෝ කෑ ගහන්නට විය.
මිගාර හාමුදුරුවෝ අප...
4 days ago
0 කියන්න තියෙන දේවල් ලියලා යන්න:
Post a Comment
පෝස්ටුව ගැන මොනව හරි කියන්න