කේ දියුනුව
-
බරක් හැඩයක් වර්ණය, වචන හැසිරවීම ආදී බාහිර ගුණ කෙරේ පමණක් විශ්වාසය තබා බර
තබා ඇසුරු කලේ වී නම් ඈ මා සතු කරගන්නට බොහෝ වැඩි වාසි මා හට තිබුනි. එහෙත්
මනෝ...
1 week ago
කථා අඩුවෙන් රූප වැඩියෙන්
හරි මහන්සියි.ලැප තියන් ඇදී ගත්තාම නිදිමතත් ටිකක් එහෙට මෙහෙට වෙනව.ඒකාකාරී ජිවිතයක් ගෙවන අපි ගොඩක් අපේ ජීවිතවල එ ඒකාකරිත්වය වෙනස් කරගන්න තැත්කරන්නේ ඉන් කී දෙනාද කියන එකත් අමතක කරන්න හොද නෑ හොදේ.බ්ලොග්කරණය කියන්නේ එකට හොද විසදුමක් තමා.ඒත් එක තැන වාඩී වෙලා කරන රැකියාත් ශරීර සෞඛ්‍යට ඒතරම් හීන් කළුවර හෙමින් විත් අත ගානවා මගේ සියොළම
මොදු වී ගෙන එන හැගුම් යටපත් කරන් ඉන්නේ මං දැන් කොම
හමුවෙනා හැමදාම බසයෙදි සෙමෙන් වදිනා නුඹේ වටෝර
දන්නේ නෑ නුඹ ටිකෙන් ටික මං කෙට්ටු වෙන තරම
ලගදි දවසක මං දැක්කා ඔයාව. මට ඔයා අතේ එල්ලිලා ගිය කෙනා ගැන තෙරවිලි තොරන්න ඔන නෑ.එත් කව්ද එ ඔයාගෙ අතේ එල්ලිලා ගියෙ .දුකක් නෑ.ඒත් අමුතු වෙදනාවක් පපුව දිගෙ යනව මට දැනුන. ඒ කව්ද කියල අහන්න මට අයිතියක් නැති බව හැබයි.ඒත් අපි දෙන්නම හීන මැව්වෙ අපෙ ජිවිත හදා ගන්න.ඒ කාලෙ ඔයා පොඩි උන්ට කැමති නෑ.ඒනිසා අපි කී පාරක් රණ්ඩු වෙලා ඇද්ද ? . මං හරි ආසාවෙන් හිටියා ඔයාගෙ චුටි පැටියෙක් මට තාත්ති තාත්ති කියනවට. ඇත්තටම ඒක ඒහෙමම උනා.හරි පුදුමයි නෙද“තාත්ති.............................. “ අව්රුදු දෙකක විතර පොඩි ඒකෙක් මං ඉස්සරහ..
අයෙමත් වහිනව.පායන පාටක් නම් නෑ වගේ.චිරි චිරිය හීතලට අැගත් වෙව්ලනව.හරි පාළුයි බස් නැවතුමත් ඒ වෙනදට හිටිය ඔයා අද නැති නිසා ද මන්ද.හැමදාම පරක්කු වුන බස් ඒකත් තාම නෑ.වෙනදට බස් ඒක පරක්කු වෙනවට කැමති මං දැන් අකමැති අැයි කියල අහන්න ඒපා මගෙන්.චික් තාම නෑනේ මෙ මගුල.
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "
Created and Up to dated byshanaka sandaruwan wijerathna sirimanna. https://www.facebook.com/shanaka.wijerathnasirimanna2012 © shanaka sandaruwan