මහමෙරක් තරම් ලොකුවට
නැතුවට,
දන්නවනේ ඔයා මගේ හිත
හිස් අහස වගේ උනත්
ආදරෙයි මං ගොඩක්
නැතුවට,
මහමෙරක් තරම් ලොකුවට
ලතාවට බේරෙන කදුළු කැට
අහම්බෙන් වගේ දුටුවට
මට අමුතු නෑ මේව
එකම පැතුමක් පැතුව මං
කවදාවත් පේන්න එපා
ඔය ඇස්වල
ලතාවට බේරෙන කදුළු කැට
කියන්නට තියෙනව ගොඩක් දේවල්
ආයෙත් ආවම කියන්න
ගේනවද එදා වගේ තම්බපු කඩල ගෝට්ටක්
තව අයියගේ පරණ වම් සෙරෙප්පුවකුත්
එන්න ලගදිම අරගෙන
කියන්නට තියෙනව ගොඩක් දේවල්
අවුට්ලෑන්ඩර් කතා වස්තුව
-
සාගර සාගර ආන්න ආන්න පොඩ්ඩක් හිමින් යමන්.. තරමක් විසාල වයසේ පාසල් ළමුන්
දෙදෙනෙක්ද මවක්ද සිටින තැනකදී මිගාර හාමුදුරුවෝ කෑ ගහන්නට විය.
මිගාර හාමුදුරුවෝ අප...
5 days ago

නියමයි මිත්‍රයා! අවසාන කොටසෙන් ලොකු සමාජ-ආර්ථික-දේශපාලනික ගතියක් දැනෙනවා!
ReplyDelete