මහමෙරක් තරම් ලොකුවට
නැතුවට,
දන්නවනේ ඔයා මගේ හිත
හිස් අහස වගේ උනත්
ආදරෙයි මං ගොඩක්
නැතුවට,
මහමෙරක් තරම් ලොකුවට
ලතාවට බේරෙන කදුළු කැට
අහම්බෙන් වගේ දුටුවට
මට අමුතු නෑ මේව
එකම පැතුමක් පැතුව මං
කවදාවත් පේන්න එපා
ඔය ඇස්වල
ලතාවට බේරෙන කදුළු කැට
කියන්නට තියෙනව ගොඩක් දේවල්
ආයෙත් ආවම කියන්න
ගේනවද එදා වගේ තම්බපු කඩල ගෝට්ටක්
තව අයියගේ පරණ වම් සෙරෙප්පුවකුත්
එන්න ලගදිම අරගෙන
කියන්නට තියෙනව ගොඩක් දේවල්
පරික්ෂණය ලොකු
-
ඔයාගේ කාමරේට එයා කෑ ගහගෙන ආව නිසා තමයි ගැහුවෙ එහෙම නේ?
ඔව් මිස්. එයා සාලෙ ඉද්දිත් කියෙව්වා. බත් ටික කනකොටත් කියෙව්වා. ඒ ගමන මගේ
කාමරේටත් ඇවිල්ල කියෙව්...
3 weeks ago
නියමයි මිත්‍රයා! අවසාන කොටසෙන් ලොකු සමාජ-ආර්ථික-දේශපාලනික ගතියක් දැනෙනවා!
ReplyDelete