ආයිබෝන් කිව්වා ඕන්.. ඔන්න අද තමා ගමරාල හිංහල යුනිකෝඩ ද මොනාද එව්වා සැට් කොර ගත්තෙ.මෙ ඇත්තෝ කොටපු මුල් ලියදි එහෙම කියෙව්වනම් තේරෙන්ටත් ඇති මයේ හිතේ.කෝෆි බොන අය ගැන මේ ඇත්තො වග කියන්නැ.ඇත්තටම හිංහල අපි තාම එලිකරගෙන ගියාට ගොඩාරියක් උන් හිංහල බ්ලෝගස් දන්නැ මයේ හිතේ.සමහරුන්ට අපි හිංහල කියන්ටත් ලැජ්ජාවකුත් තියනවා නෙව.දගලන්නෙම ෆොෂ් වෙන්ටලු.මං දන්නැති කෙං ගෙඩියක් නැ.හැබයි කට කැවත් එකක් කියන්ට ඕනේ.ලෙසටම මොලේ තියන කස්ටියක් ඉන්නව කියලනම් තේරෙනවා මේ සයිබර සිදාදියේ.හා හා කියන්ට ගියේ ඒක නෙමෙයි.
දැන් ඔය ඇත්තො දන්නව ඇති මේ ගමයා ඇවිල්ලා මහියංගනේ පැත්තේ කියලා.වරද්ද ගන්ටෙපා මං ආදී වාසියෙක් නෙමෙයි බොලන්.ගමයා තාම පොඩි එකා නිසා වැඩිය එලි පහලියට එන්නැ.මොකද පතිවත කැඩුනොත් එහෙම.හෙහ් හෙහ්.
ඉස්සරහට තව ලියදි ටිකක් අස්සද්දන්න හිතන් ඉන්නේ.එත් වපුරන්නේ මොනාද කියන එකත් පොඩි පරහකට තියනව....බලමුකො නේ... අලිය පිටින් නැට්ට මැරෙන්නේ..
අවුට්ලෑන්ඩර් කතා වස්තුව
-
සාගර සාගර ආන්න ආන්න පොඩ්ඩක් හිමින් යමන්.. තරමක් විසාල වයසේ පාසල් ළමුන්
දෙදෙනෙක්ද මවක්ද සිටින තැනකදී මිගාර හාමුදුරුවෝ කෑ ගහන්නට විය.
මිගාර හාමුදුරුවෝ අප...
4 days ago
0 කියන්න තියෙන දේවල් ලියලා යන්න:
Post a Comment
පෝස්ටුව ගැන මොනව හරි කියන්න