අරලිය මල් වැටිල ඉස්සර වගෙම ලස්සනයි රතු පාටට සුදු පාටට මං දන්නව දැන් ඉතින් එ ලස්සන බලන්න ඔයාට වෙලාවක් නෑ.හැමදාම මගෙ ලග ඉන්නව කියපු ඔයාට වෙන ජිවිතයක් තියනව රැක ගන්න.හැමදාම වගෙ මං තාමත් ප්‍රර්ථනා කරන්නෙ මගෙ සතුටට වඩා ඔයාගෙ සතුට.හැමදාම සතුටින් ඉන්න එයත් එක්කම.හැමෝම වගෙ මමත් ගලන ගගෙන් දිය දෝතක් ගත්තෙ නෑ.එ ගැන මං දුක් වෙන්නෙත් නෑ.
සිහින අරන් එද්දි ඔයා
එ හීනෙට පාට තියන් පාට කරා මං
මගෙ අතින් බිදී වැටෙයි පුංචි හිතෙ හීන හෙමින්
බය වී මං පලා ගියා ඔබ දන්නවනම් ........................
හිතේ තියෙන දුක නිවන්න
ලගින් ඉදන් හිත කියන්න
මැව්ව හීන ගොළුවෙද්දි මං හැඩු තරම්
වියලී ගිය කදුළු බිංදු හඩා වැෙටයි
කවදාහරි පිසලන්නට කදුළු බිංදු
යලි ඒන්න ඔයා
මිස්ටර කොත්තු සහ බිග් චුන්
-
ඉස්සර ගමේ මිනිස්සු කොළඹ ආවම කොළඹ කඩේකින් කෑවම ගම ගිහින් ඒකේ වරුණාව විසි
තිස් වතාවක් කියෝනවා. ඉතින් මමත් බිග් චුන් ගිහින් ආවා. දැන් ඉතින් මගේ සෝසල්
මීඩිය...
1 week ago
0 කියන්න තියෙන දේවල් ලියලා යන්න:
Post a Comment
පෝස්ටුව ගැන මොනව හරි කියන්න