පරික්ෂණය ලොකු
-
ඔයාගේ කාමරේට එයා කෑ ගහගෙන ආව නිසා තමයි ගැහුවෙ එහෙම නේ?
ඔව් මිස්. එයා සාලෙ ඉද්දිත් කියෙව්වා. බත් ටික කනකොටත් කියෙව්වා. ඒ ගමන මගේ
කාමරේටත් ඇවිල්ල කියෙව්...
6 days ago
කථා අඩුවෙන් රූප වැඩියෙන්
හීන් කළුවර හෙමින් විත් අත ගානවා මගේ සියොළම
මොදු වී ගෙන එන හැගුම් යටපත් කරන් ඉන්නේ මං දැන් කොම
හමුවෙනා හැමදාම බසයෙදි සෙමෙන් වදිනා නුඹේ වටෝර
දන්නේ නෑ නුඹ ටිකෙන් ටික මං කෙට්ටු වෙන තරම
ලගදි දවසක මං දැක්කා ඔයාව. මට ඔයා අතේ එල්ලිලා ගිය කෙනා ගැන තෙරවිලි තොරන්න ඔන නෑ.එත් කව්ද එ ඔයාගෙ අතේ එල්ලිලා ගියෙ .දුකක් නෑ.ඒත් අමුතු වෙදනාවක් පපුව දිගෙ යනව මට දැනුන. ඒ කව්ද කියල අහන්න මට අයිතියක් නැති බව හැබයි.ඒත් අපි දෙන්නම හීන මැව්වෙ අපෙ ජිවිත හදා ගන්න.ඒ කාලෙ ඔයා පොඩි උන්ට කැමති නෑ.ඒනිසා අපි කී පාරක් රණ්ඩු වෙලා ඇද්ද ? . මං හරි ආසාවෙන් හිටියා ඔයාගෙ චුටි පැටියෙක් මට තාත්ති තාත්ති කියනවට. ඇත්තටම ඒක ඒහෙමම උනා.හරි පුදුමයි නෙද“තාත්ති.............................. “ අව්රුදු දෙකක විතර පොඩි ඒකෙක් මං ඉස්සරහ..
අයෙමත් වහිනව.පායන පාටක් නම් නෑ වගේ.චිරි චිරිය හීතලට අැගත් වෙව්ලනව.හරි පාළුයි බස් නැවතුමත් ඒ වෙනදට හිටිය ඔයා අද නැති නිසා ද මන්ද.හැමදාම පරක්කු වුන බස් ඒකත් තාම නෑ.වෙනදට බස් ඒක පරක්කු වෙනවට කැමති මං දැන් අකමැති අැයි කියල අහන්න ඒපා මගෙන්.චික් තාම නෑනේ මෙ මගුල.
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "
Created and Up to dated byshanaka sandaruwan wijerathna sirimanna. https://www.facebook.com/shanaka.wijerathnasirimanna2012 © shanaka sandaruwan