කාලෙකට පස්සේ ටිකක් විතර වෙනස් විදිහේ ඊයක් ඇවිල්ලා.
1.පැලෝපීය නාලය තුල ශුක්රාණුවක්ළදරුවෙක් ගර්භාෂයේ වර්ධනය වෙනවා දැකලා තියනවද?.මෙම විස්වාස කල නොහැකි රූපරාමු පෙළ ගෙන ඇත්තේ සාම්ප්‍රදායික කැමරාවක් ,ක්ෂුද්‍ර කාච , endoscope (සැත්කමකදී සිරුර බැලීමට ගන්නා උපකරණය) ,ඉලෙක්ටෝනික අන්වීක්ෂයක් බාවිතයෙන් Lennart Nilsson නැමතිස්වීඩන ජාතික ඡායාරූප ශිල්පියායි.ඔහු අවුරුදු 12ක් පුරා භ්‍රෑණ (කලල) පිලිබද ඡායාරූප ගැනීමට වෙහෙස වී ඇත. ඔහු ප්‍රථම භ්‍රෑණ ඡායාරූපය ගෙන ඇත්තේ 1965 දී ය .
2.ඩිම්බ සෛලය
3. ඔවුන් හමුවේවි ද?
4. පැලෝපීය නාලය

5.ශුක්‍රාණු දෙකක් .ඩිම්බ සෛලය හා සම්බන්ද වීමට දරන උත්සහය
6.ජයග්‍රාහි ශුක්‍රාණුව
7. ශුක්‍රාණුව
8.දින 5-6ක් වර්ධනය වු පසු
10.කලලය දින 9කට පසු ගර්භාෂ බිත්තියෙහි ඈදී
11.කලලය තුල මොලය වර්ධනය වීමට පටන් ගනී
12 . දින 24යි.තවම කලලයේ සැකිල්ලවර්ධනය වෙලා නෑ.
18 වන දින වන විට හදවත ස්පන්දනය වීමට පටන් ගන්නවා
13. සති හතරයි.
14.සති හතරාහමාරයි

15. සති 5යි. ආසන්න වශයෙන් 9mm.එවගේම ඔයාට පේනවා ඇති
මුහුනේ කට,නාසය,ඇස් ආදී වශයෙන් සිදුරු සෑදෙන හැටි
16. දැන් දින 40යි . දැන් වැදහමහ වර්ධනය වීමට පටන් අරන් තියෙන්න.
17. සති 8කට පසුව
18. සති 10යි
19. සති 16යි
20.
21.සති 18යි
22.සති 19යි
23.සති 20යි. ආසන්න වශයෙන් 20mm.
24.
25. සති 26යි
26. මාස 6යි
27. සති 36යි දැන්.බබා ටිකක් ලොකුයි නේද ?.තව සති 4කින් එයා තනියම හුස්ම ගනී . දැම්ම තෑගි එහෙම අරන් තියා ගත්තට කමක් නෑ ඕං.....
ප/ලි : ගත්ත තෑගී කොමෙන්ටුවක දාන්න හොදේ
0 කියන්න තියෙන දේවල් ලියලා යන්න:
Post a Comment
පෝස්ටුව ගැන මොනව හරි කියන්න