ගේමක් නොගහ ජීවත් වෙන්න බැරිද?
-
අලුත් අවුරුද්ද ලගා වෙනවා පරණ අවුරුද්ද ඉවර වෙනවා. මෙහෙම අවුරුදු මාරු වෙද්දි
අපි හිතනවා අපිට ඊලග අවුරුද්දේ වත් ගේමක් ගහලා ගොඩ යන්න ක්‍රමයක් හදාගන්න ඕන
ක...
3 months ago
මේවයින් ගොඩක් සිදුවීම් නැවත විකාශන විදියට හරි රූපවාහිනියෙන් මම දැකලා තියෙනවා. මම කැමතිම සිද්දිය තමයි 99 වර්ල්ඩ් කප් එකේ ඕස්ට්‍රේලියා සවුත් ඇෆ්රිකා මට්ච් එකේ සිද්දිය. අකමැතිම එක ඉතින් 2012 වර්ල්ඩ් කප් එක තමයි. මතකය අලුත් කරාට ස්තූතියි.
ReplyDeleteමේවයින් ගොඩක් සිදුවීම් නැවත විකාශන විදියට හරි රූපවාහිනියෙන් මම දැකලා තියෙනවා. මම කැමතිම සිද්දිය තමයි 99 වර්ල්ඩ් කප් එකේ ඕස්ට්‍රේලියා සවුත් ඇෆ්රිකා මට්ච් එකේ සිද්දිය. අකමැතිම එක ඉතින් 2012 වර්ල්ඩ් කප් එක තමයි. මතකය අලුත් කරාට ස්තූතියි.
ReplyDeleteගොඩක් ස්තුතියි මේ පැත්තට ආවට.අපිට ගොඩක් ලග දෙයක්නේ ක්‍රිකට් කියන්නේ....
ReplyDelete