Saturday, 26 May 2012

පැන්සල කැමරාව හා කෝණය.

නිර්මානාත්මක අදහස් කියන ඒවා කාටවත් කියලා දෙන්න බැ.එවා උපතිම්ම එනවා කියන්ටත් බැනේ.නේද. හැබයි  තියෙන දෙයක් ගැන වෙනස් විදියට හිතන්න පුලුවන්නම් එතන නිර්මානයක් කියන දේ ඇති වෙනවා.දැන් ලෝකයේ මේ වෙනකම් හොයගත්ත ‍හැමදෙයක්ම වෙනස් විදියට හිතපු දෙයක්,නැත්තම් වැරදිලා අහම්බෙන් හොයාගෙන මගේ කියලා කියන දේවල්.හා නැද්ද. දන්නවද බොත්තම හොයා ගත්තේ කව්ද කියලා..මංනම් දන්නැ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ට. පහල තියෙන පිංතූර පොටෝ ගහලා තියෙන්නේ  කෝමද කියලා බලන්ටකෝ....


brilliant pencil camera 1




brilliant pencil camera 2



brilliant pencil camera 3




brilliant pencil camera 4



brilliant pencil camera 5


brilliant pencil camera 6


brilliant pencil camera 7


brilliant pencil camera 8


brilliant pencil camera 9


brilliant pencil camera 10







brilliant pencil camera 11





brilliant pencil camera 12







අපිට කොයින්ද බූල් බල්ලෝ


අදත් ටිකක් වෙනස් විදියේ පිංතූර ටිකක් දාන්න හිතුනා..



මේ ඇවිල්ලා THE MILLAU VIADUCT. මේක පැරිසිය හා බාසිලෝනා යාකරන නව E11 මාර්ගයේ ඇති පාලමක්.මෙක ලෝකයේ උසම පාලම ලු සාමාන්‍ය උස මිටර 240ක්.උසම හරිය මිටර 336ක් ලු.

**********************************************************************


එතකොට මේ මොකක්ද කියලා උඩ තියෙන තිරුවේ තියෙනවා ඕං...

*********************************************************************





මේ තමා ලෝකයේ පලමු වායුසමනය කරපු බස් නැවතුම..තියෙන්නේ ඩුබායිවල.

***********************************************************************
පහල තියෙන්නේ ලෝකේ පලවෙනි මුහුදයට හදපු අවන්හල.. ගනන් කොහොමද දන්නෑ මොකද මං ඒ හෝටලෙන් තාම කාල නෑ ... හිකිස්...............





















*********************************************************************


Friday, 25 May 2012

රැකියාවේ නවමං සෙවීම


පිංතූරයේ අයිතිය මා සතු නොවන අතර ‍facebook හි තිබු චිත්‍රයකි.
Subscribe to Feed


Ads 468x60px

Social Icons

Featured Posts

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "

Partner

http://radio.lk7.info